පින් කැමති ඔබට මෙහි පහත සදහන් ඕනෑම සත් කාරියකට දායක වී කුසල් රැස් කර ගැනීමට අවස්තාව ඇත. එබැවින් පහත ඇති කාර්යන්ගෙන් ඕනෑම කාර්යක් හෝ කීපයක් තෝරාගෙන ඒ සදහා ඔබගේ නොමසුරු අනුග්‍රහය ලබාදී, අමා මහා නිවනට හේතු වන මහත් වූ ආනිශංස ඇති කුසල් රැස් කරගන්නා මෙන් මෙත් සිතින් යුතුව මෙයින් ඉල්ලමු.
ඔබගේ අනුග්‍රහය අවශ්‍ය අපගේ සත් ක්‍රියා
ඉහත. සත් ක්‍රියා වෙනුවෙන් ඔබ විසින් කරන සියලුම මුල්‍ය ආධාර අපගේ පහත සදහන් බැංකු ගිණුමට පමණක් බැර කිරීමට කාරුණික වන්න.
බැංකු ගිණුම් විස්තර
Account Name | ARIYAKAMMATTANA |
Account Number | 100300009458 |
Bank Name | NATIONS TRUST BANK PLC |
Branch Name | THALAWATHUGODA |
Branch Address | 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA |
Branch Code | 030 |
Bank Code | 7162 |
SWIFT Code | NTBCLKLX |
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.