ශ්‍රී ලංකාවේ ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය

මහා බ්‍රිතානයේ ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගයට සමාන ක්‍රියාමාර්ගයක්, ශ්‍රී ලංකාවේ අධාල බලධාරීන්ට විරුද්ධවද ඉදිරියේදී ගැනීමට නියමිතය. මෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ ලංකාවේ ඉතිහාස තොරතුරු නිවැරදි කිරීමේ පරම අභිලාෂයෙන් පමණක් වන අතර වෙනත් කිසිදු දේශපාලන හෝ පෞද්ගලික අරමුණකින් නොවේ.

Scroll Up