මහින්දාගමනය

මහින්දාගමනය සිදුවන්නේ මේ සිතියමේ දැක්වෙන පරදි උතුරුමැද පළාතේ සිට, රුහුණේ සිතුල් පව්වටය. එනම් ජඹුදීපයේ නොහොත් දඹදිව සිට ලක්දිවටය. “ජඹුදීපා ඉදා ගතා’ යනුවෙන් මිහිදු මා හිමියන් පවසන්නේ ඒ නිසාය. අපේ පුස්කොල පොත් වල ජඹුදීපා වශයෙන් ඉතා පැහැදිලිව ඇති වචනය පසුව ජම්බුද්දීපා වශයෙන් විකුර්ති වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ “අඹ බයන්න” නොමැති නිසා ඒ වෙනුවට සුද්ද්දෝ M අකුරක් භාවිතා කිරීම නිසාය. පසුව සුද්දන්ගේ පොත් සිංහලට පරිවර්තනය කරමින් ලංකාවේ ඉතිහාසය සිංහලෙන් ලියන විට මේ විකුර්තිය ඇති වී ඇති බව පෙනේ.

Scroll Up