දක්ෂිණ බෝධි ශාඛාව වැඩමවීම

දක්ෂිණ බෝධි ශාඛාව වැඩමවන්නේ මේ සිතියමේ දැක්වෙන පරදි, බෝ මළුවේ සිට නේරංජනා නදිය දිගේ පුන්‍යවද්ධන වාපියටත්, එතැන් සිට සසලවතී ගංගාව හරහා ගොස් මහවැලි ගඟ දිගේ එදා තාමලිත්ති නමින් හැදින්වුන ත්‍රිකුණාමලය වරායට ගොස්, එතැන් සිට මුහුදු මාර්ගයේ පහලට ගොස් නැවත කුම්බුන්කන් ඔය දිගේ රට මැදට ගොස් ඒ අසබඩ ඇති දඹකොළ පටුන වෙතය. මෙය එදා දඹදිව සිට ලක්දිවට තිබුන වාරි ප්‍රවාහන මාර්ගයයි. බ්‍රිතාන්‍ය හමුදාව, 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේදී මෙම දඹකොළ තොට නිර්මාණය කොට තිබු කුම්බුකන් ඔයේ වේල්ල බිද සම්පුර්ණයෙන් විනාශ කොට ඇත. ඒ ඌවේ රට මැද සිට නාග ලෝකයේ වෙළද නාවික කලාපයට භාණ්ඩ ප්‍රවාහනය කල වාරි වෙළද ප්‍රවහාන මාර්ගය බිද, ඌව වෙල්ලසේ එදා තිබු සමුර්ධිමත් ආර්ථිකය බිදින්නට බව පෙනේ.

Scroll Up