වන සත්ව සත්කාර

    Captcha loading...

    ප්‍රදේශයේ වෙසෙන වන අලින්, වන සතුන් අහාරයට ගන්නා ශාඛ වන ගත ප්‍රදේශ වල වැවීම සහ වන අලින්ට අහාර සදහා පොල් අතු, කිතුල් කොට වැනි දේ වනයට ගෙන ගොස් දැමීමටද අප විසින් වැඩ පිළිවෙලක් සැලසුම් කොට ඇත. තවද නියන් කාලයට වන සතුනට පහසුවෙන් ජලය පානය කිරීම සදහා වන මැද කුඩා විල් ඉදිකිරිම, නියන් කාලයේ සොයා බලා ඒවාට ජලය සැපයීම යනාදිය ඉටු කිරීමටද අප විසින් සැලසුම් යොදා ඇත. ඒ සදහා පොල් අතු, කිතුල් කොට ලබා දීමට හැකි අයට මෙන්ම වන මැද සතුන්ට අහාර සපයන ගහ කොළ වැවීම සදහා මුදල් ආධාර දීමට කැමති ගහ කොළට වන සතුන්ට, ස්වභාදහමට ආදරයට කරන ඔබට මෙන්ම ඒ සදහා ස්වෙචාවෙන් සහභාගී විය හැකි ඔබට ඒ සදහා දායක වන මෙන්ද මෙත් සිතින් යුතුව මෙයින් ඉල්ලමි.මේ සදහා වැඩි විස්තර සදහා කාර්ය මණ්ඩලයෙන් දැන ගත හැක.

    තවද මෙම පුණ්‍ය භුමිය පුරා කුරුල්ලන්ට අහාර පාන සපයන ක්‍රියාවලියක්ද ඇත. ඒ සදහාද ඔබට දායක විය හැක.

    බැංකු විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up