ස්වෙච්චා සේවකයින් සදහා නවාතැන් පොළ (අම්බලම) සහ දන්සැල ගොඩනැගිල්ල ඉදි කිරීම

    [bwsgooglecaptcha bwsgooglecaptcha-776]

    ස්වෙචාවෙන් ප්‍රදේශයේ වන වගාව කිරිමටත්, වනය සහ පරිසරය නඩත්තු කිරීමටත් හෙළ ගමට පැමිණෙන සමාජ ක්‍රියාකාරීන්ට සහ බෝමලුවේ භාවනා යෝගීව සිටීමට කැමති යෝගින්ට නැවතීම සදහා පොදු නවාතැනක් අම්බලම් නමින් ඉදි කිරීමටත්, වසරේ 365 දවසෙම දන් දෙන දන්සැල සදහා ගොඩනැගිල්ලක් වශයෙන් ගොඩනැගිලි ඉදි කිරීමට නියමිතය.

    අම්බලම් නවාතැන, පිරිමින්ට ඇදන් 20 සහ කාන්තාවන්ට ඇදන් 20 ඇති පොදු නවාතැනක් ලෙස ඉදිකිරීමට සැලසුම් යොදා ඇත. මිට අමතරව තාවකාලිකව නේවාසිකව නවතින අයට මෙන්ම සේවකයින්ට තුන් වේලටම අහාර සැපයීමටද, අවට ගම් වල ගැමියන්ට සහ දුවා දරුවන්ට නොමිලයේ උදේ සහ දිවා අහාර සැපයීමද මෙම දන්සැලේ අරමුනයි.

    මේ ගොඩනැගිලි දෙකම සාදන්නේ මැටියෙන් වන අතර වහලය සෙවිලි කරන්නේ පොල් අතු වලිනි.

    බැංකු විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up