භාවනා යෝගීන් සදහා කුටි පුජා කිරීම

    [bwsgooglecaptcha bwsgooglecaptcha-17]

    නිවන් මාර්ගයපුර්ණය කර ගැනීම සදහා මෙහි භාවනා යෝගීව සිටීමට කැමති භික්ඛු, භික්ඛුණි, උපාසක, උපාසිකා යන සිව් වනක් පිරිසට අවස්තාව සැලසීම අපගේ පරම ආභිලාශයයි. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය වන කුටි ඉදි කර දීමට අප අපේක්ෂා කරනු ලබයි. මේ ස්ථානයේ ඉදි කරන සියලුම භාවනා කුටි සහ අනෙකුත් ගොඩනැගිලි ඉදිකරන්නේ දැවයෙන් සහ මැටි වලින් පැමිණි. පරසරයට සහ ස්වභාවධර්මයට අපගේ පැවත්ම නිසා වන හානිය අවම කර ගැනීම සදහා මෙසේ මෙවැනි පරිසරයට පහසුවෙන් දිරා ගොස් අවශෝෂණය වන ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් මෙහි ගොඩනැගිලි ඉදි කිරීමට භාවිතා කරන බව සලකන්න. වහල සදහා භවිතා කරනේ පොල් අතු සහ පිදුරු, ඉලුක් වැනි දේ පමණි.

    දැනට මෙවැනි දැවයෙන් සැකසෙන කුටියක් සහ මැටි වලින් කුටියක් තනමිනි සිටී, එසේ එම ආදර්ශ කුටි ඉදිකිරීමෙන් පසුව එවැනි එක කුටියක් සදහා යන පිරිවැය ඉදිරියේදී දැනුම් දිය හැක. නිවන් මගට කුසල් රැස් කර ගැනීමට මෙන්ම, ඔබගේ මිය ගිය මව්, පියවරු දු දරු ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස ඔබට කුටියක් තැනිය හැක. කුටියක් තැනීම කැමති අය ඒ සදහා අපගේ කාර්ය මණ්ඩලය සමග විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථන මගින් සම්බන්ධ වී තොරතුරු දැනගන්න.

    බැංකු විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up