පැරණි පුස්කොල පොත් සංරක්ෂණය සහ ඩිජිටල් ලේඛනාගාරය

    [bwsgooglecaptcha bwsgooglecaptcha-718]

    අප විසින් යුරෝපයේ පුස්තකාල සහ කෞතුකාගාර වලින් මෙන්ම ලංකාවේ පන්සල් වල ඇති අපේ පෞරාණික පුස්කොල පොත් ඩිජිටල් කර, ඩිජිටල් පුස්කොල පොත් ලේඛනාගාරයක් පවත්වාගගෙන යාමටත්. ත්‍රිපිටකය ඇතුළු වැදගත් පුස්කොල පොත්වල අප ලබාගන්නා ඩිජිටල් පිටපත් නැවත පුස්කොල පොත් වල ලිවීමටත් සැලසුමක් දියත් කොට ඇත. එංගලන්තයේ ඇති පුස්කොල පොත් වල ඩිජිටල් පිටපතක් ලබා ගැනීම සදහා එංගලන්තයේ නීතිමය කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

    ඉහත ඩිජිටල් පුස්කොල පොත් ලේඛනාගාරය සහ පුස්කොල අත් පිටපත් පුස්තකාලය මේ පුණ්‍ය භුමියේම ඉදි කිරීමට සැලසුම් කොට ඇත. එම ගොඩනැගිල්ල, අවශ්‍ය ප්‍රතිපාදන, සහ තාක්ෂණික සහය ලබාදීමට කැමති ඔබ සැමගේ අනුග්‍රහය අප ඉතා අගේ කොට සලකමු.. ඒ සදහා ඔබ මුදල් ආධාර ලබාදෙන්නේ නම් ඒවා අපගේ අපගේ පහත බැංකු ගිණුමට ලබාදී අපට ඒ බව ඊ මේල් පණිවිඩයක් මගින් දන්වන මෙන් මෙත් සිතින් යුතුව ඉල්ලමි.

    බැංකු ගිණුම විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up